දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් නිවේදන නිකුත් කරයි.!

රට තුළ පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දිවයිනේ දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

අද (05) දින පස්වරු 5.00 දක්වා එම නායයෑමේ අවදානම් නිවේදනය බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

මහනුවර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මෙම නායයෑමේ අවදානම පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close