By unusuma.lk on
(LK time)අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මෙම සතියට අදාල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ප්‍රකාශයට පත් කර ඇත.
තිරිඟු පිටි කිලෝවක් රුපියල් 149 – 177ත් අතර මිලකට අලෙවි කළ හැකියි.
සුදු සීනි කිලෝවක් රුපියල් 237 – 269ත් අතර මිලකට අලෙවි කළ හැකියි.
පරිප්පු කිලෝවක් රුපියල් 270 – 317ත් අතර මිලකට අලෙවි කළ හැකියි.
ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 160 – 234ත් අතර මිලකට අලෙවි කළ හැකියි.