සිංහල නමක් දාන්න ගිහින් නැගෙනහිර කැළඹෙයි.. ජනතාව පාරට බහී.!

රටේ පසුගිය මාස කිහිපය තුළ ආන්දෝලනාත්මක සිදුවීම් රැසකට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ට මුහුණ දීමට සිදුවිය.

ඒ එරාවුර් නගරයේ, යටත් විජිත සමයේ සිට පැවත එන ‘පුන්නයිකුඩා පාර’ නැගෙනහිර ආණ්ඩුකාරවරිය විසින් එය ‘එල්විස් වල්ගම’ පාර ලෙස වෙනස් කිරීමට උත්සාහ කිරීමයි.

රටේ වාර්ගික සහජීවනයට දැඩි බාධාවක් වන බව පවසමින් මෙම නව සැලැස්ම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විරෝධතා කිහිපයක් ඉදිරිපත් කර තිබුණේය.

ඒ අතර තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස ගවයින් තණබිම් සඳහා භාවිතා කරන ඉඩම් ගොවිතැන් කටයුතු සඳහා නිදහස් කිරීමට ආණ්ඩුකාරවරිය උත්සාහ දරා ඇත.

මෙම ගෙවුණු සතියේ මඩකලපුවේදී විරුද්ධ පාර්ශ්ව වල රැස්වීමක් පැවැත්වුණත් නැගෙනහිර ආණ්ඩුකාරවරිය සිය ස්ථාවරය වෙනස් කර තිබුණේ නැත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close