හෙළිකොප්ටරයේ තටුවක් කැඩෙයි.?

පසුගියදා කොළඹදී පක්ෂ කිහිපයක් එකතු වී පිහිටුවන ලද ‘ජනතා නිදහස් සන්ධානයෙන්’ ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡා කරමින් ඇති බව වාර්තා වේ.

මැතිවරණයට නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන්ට අවස්ථාව නොලැබීම මත මන්ත්‍රීවරුන්ගෙන් විරෝධය එල්ල වී ඇත.

එම පාක්ෂිකයන්ගෙන් එල්ලවී ඇති විරෝධය ඇතුළු කරුණු මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම තීරණය ගැනීමට සුදානම් බවද වාර්තා වේ.

රටේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී වෙනම තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙමින් සිටින බවද වාර්තා වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close