ඩලස් පිළේ නවයක් සජිත්ට එක්වෙයි.!

නිදහස ජානතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ තුන් දෙනාගෙන් නව දෙනකු විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක්වීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන නව දේශපාලන සන්ධානයට නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම එක් නොවුණු ඇති බවද සදහන් කරයි.

එහෙත් විපක්ෂ සමගි ජන බලවේගය නව දේශපාලන සන්ධානයක් ආරම්භ කරන බවත් එම සන්ධානය සඳහා නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව දෙනකු එක් වන බවද ඔහු සදහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close