රාත්‍රියේ ධාවනය වන දුම්රිය දෙකක් හදිසියේම අවලංගු කරයි.!

අද (07) දින රාත්‍රියේ ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරයි.

කොටුවේ සිට ත්‍රිකුණාමලය දක්වා සහ ත්‍රිකුණාමලයේ සිට කොටුව දක්වා ධාවනය කිරීමට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රිය මෙලෙස අවලංගු කර ඇත.

රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට හේතුව අග්බෝපුර දී සිදුවූ දුම්රිය පීලිපැනීම බවද ශ්‍රී ලංකා දුම්රිය සේවය සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close