තමන් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දේශපාලන ගමන අත්හැරීමට සූදානම් බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සදහන් කරයි.
වසර 35ක් පුරාවට තමන් සමග දේශපාලනය කළ පිරිස සහ පාක්ෂිකයා තනිකරමින් දේශපාලනයෙන් ඉවත්ව යා නොහැකි බවද හිටපු අමාත්‍යවරයා සදහන් කරයි.
නිමල් සිරිපාල ද සිල්වා තවදුරටත් සදහන් කළේ,
“මට නම් මේක දාලා යන්න පුළුවන් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි එක්ක තමුන්නාන්සේලා අවුරුදු 35ක් තිස්සේ දේශපාලනය කළා.
මට තියෙන එකම ප්‍රශ්නය අවුරුදු 35ක් දේශපාලනය කරපු ඔය අයව තනිකරලා දලා මට යන්න පුළුවන්ද කියන ප්‍රශ්නය විතරයි මට තියෙන්නේ.
ඒ නිසා දිනුම පැරදුම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව මම ගොඩක් තැන්වලින් මතය විමසුවාම හැමතැනින්ම වගේ කිව්වේ මම තරගයට එන්න ඕනේ කියන කාරණය.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිමල් සිරිපාල ද සිල්වා මේ බව සදහන් කරයි.
මොනව හරි හේතුවක් හදාගෙන තවත් ඉන්න යන කේවට්ටයෙක්
මූ නොමැරි ඉන්නද හිතාගෙන ඉන්නෙ
Greedy For position
හොර හවුව්ලේ සාමජික කම්බ හොරෙක්