ඇමති නිමල් වැඩබලන සභාපති ධුරයට.!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී පක්ෂයේ වැඩ බලන සභාපති වශයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්කර ඇත.

තවද පක්ෂයේ වැඩ බලන ලේකම් වරයා ලෙස ජාතික සංවිධායක දුමින්ද දිසානායක තේරි පත්ව ඇති අතර මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සහභාගී වී ඇත.

Loading

One thought on “ඇමති නිමල් වැඩබලන සභාපති ධුරයට.!

  • Don seithan -

    Although the senior political members of S.L.F. party like NIMAL SIRIPALA, Mythripala, DUMINDA, LASANTA are claiming that they are the real possesers of S.L.F party under the symbol of ” chair” . It no longer exists. One leg of the chair was snatched by MAHINDA. The other leg, by Mythripala.so those symbols and politicians are not of any use.

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement