නොරොච්චෝල හදිසි බිදවැටීමක්.!

පුත්තලම නොරොච්චෝල ගල් අඟුරු විදුලි බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක්ද බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කරයි.

මෙලෙස බිද වැටීමකට ලක්ව ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේ අළුත් වැඩියාවක් කිරීමට නියමිතව තිබූ ජනන යන්ත්‍රයක් බවත් අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close