එලඹෙන ජනාධිපතිවරණය මූලික කරගනිමින් අතීතයේ සිදුවූ තරුණ නැගිටීමක් සිදුවීමේ වටපිටාවක් නිර්මාණය වෙමින් තිබෙන බව නිරීක්ෂණය වන බැවින් යළිත් වතාවක් ශ්‍රී ලංකාව තුළ තරුණ කැරැල්ලක් ඇතිකර ලේ වැගිරීමක් සිදු නොවන ආකාරයෙන් වගකීම් සහගත දේශපාලනයක නිරත වන ලෙස 71පුරෝගාමී සමාජවාදී සංවිධානය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇති බව වාර්තා වේ.
එම සංවිධානයේ නියෝජනය කරමින් එහි කැඳවුම්කරු කල්‍යාණ කරුණාරත්න විසින් අනුර කුමාර දිසානායක වෙත මෙම ලිපිය යවා ඇති බව සදහන්.
දැන් කවුද ලේ වගීරීම් කරන්නේ..? අනේ මේ කවුද ඔය 71 ඉන්න කට්ටිය වික්ටර් අයිවන්ද..? එතකොට ගෝල්ෆේස් එකේ හිටපු කොල්ලන්ගේ ඔළු පැලුවේ කවුද..? උඹලගෙ ඔය උපදෙස් දෙන්න හේතුව අපිට පැහැදිලියි රනිලගේ කුමන්ත්‍රණයේ කොටසක් උඹලත් බාර අරගෙනද..?
මේ වැඩකට නැති එක එක අපතයො හීනෙන් බයවෙලා කියන කරණ දේවල් ගැන කවුරුත් කලබල වෙන්නෙ නෑ. ඔය ලේ වැගිරීම් කතා උඹලා දකින දවල් හීන බොලව්. නිකං ගොං ආතල් දෙන්න එපා බූරුවෝ.
චන්ද නොතියා තව දුරටත් මේ නිවට ක්‍රමය තියාගෙන ගියොත් ලේ වැගිරීම් වෙන එක ස්ථිරයි, ඒක නවත්තන්න අනුරට නෙවෙයි කිසිම දේශපාලකයකුට බෑ, එහෙම උනොත් ඒකෙ වගකීම ගන්න වගේම ඒ අනතුර වලක්වාගන්න පුලුවන් වෙන්නෙත් වර්තමාන පාලකයන්ට, පාලකයාගේ කැමැත්ත නීතිය වෙන තාක්කල් ජනතා නැගිටීම් වලක්වන්න බෑ.
මේ මොන හිපාටුවෙක්ද, ජාතික ජන බලවේගය බලයට එනව බලාගෙන ඉන්න බැරි කුහක කාලකන්ණි. ඔය ගොන් නිවේදනය දමන්න කියල කිව්වෙ රනිල්ද?