රට තුළ මහ මැතිවරණයක් මේ මොහොතේ පැවැත්වුවහොත් ජාතික ජන බලවේගය ඉදිරියෙන්ම පසුවන බව නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත.
එම සමීක්‍ෂණය අනුව ජාතික ජන බලවේගය 43% ජන ප‍්‍රසාදයක් ලැබී ඇති අතර විපක්ෂ සමගි ජන බලවේගයට 30% ක ප්‍රතිශතයක් ලැබී ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුන හා එක්සත් ජාතික පක්ෂයට 4% බැගින් රටේ ජනතා කැමැත්ත ලබාගෙන ඇත.
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතන විසින් 2023 පෙබරවාරි මාසයට අදාලව සිදුකරන ලද මත විමසුමකින් මේ බව හෙළි වී ඇත.
