රිය අනතුරින් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත මූල්‍ය ආධාරයක්.!

පසුගිය දා නුවරඑළිය – නානුඔය මාරක රිය අනතුරින් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත මූල්‍ය ආධාරයක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව ඇත.

අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක හා ත්‍රීරෝද රථයක ගැටී පසුගිය (20) වනදා සිදුවූ අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close