විභාග දෙපාර්තමේන්තුව සාමාන්‍ය පෙළ සිසුන්ට නිවේදනයක් නිකුත් කරයි.!

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 මැයි 29 සිට 2023 ජුනි 08 දක්වා පැවැත්වීමට සැලසුම් කර කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

එම නිකුත් කල නිවේදනයේ සඳහන් දුරකතන අංක හෝ විද්‍යුත් තැපෑල මගින් සාමාන්‍ය පෙළ විභාගයට අදාළ වැඩිදුර විමසීම් සිදු කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව තවදුරටත් සදහන් කරයි.

එම නිවේදනය පහතින්..

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close