පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පනත් කෙටුම්පත.!

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත මෙම අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සදහන් කරයි.

එම ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පිළිබඳ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සදහන් කරයි.

එලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close