පාර්ලිමේන්තුව නියමිත කාලයට පෙර විසුරුවා නොහරින බවත් නිසි කාලයට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට තමන් සහතික වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.
එනිසා මේ වනවිට පාර්ලිමේන්තුව විසුරුවන බවට පලවන වාර්තා අසත්‍ය බවත් එවන් වාර්තා සමාජයට බෝම්බයක් බවද කතානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.