ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් (01) දින මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් මිල ඉහල දමා ඇත.
පෙට‍්‍රල් ලීටරයක් රුපියල් තිහකින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400ක් වේ.
අනෙකුත් ඉන්ධන වර්ගයන්ගේ මිල ගණන් වෙනස් වී නැති අතර ලංකා ඉන්දීය තෙල් සමාගමද මීට සමගාමීව පෙට‍්‍රල් මිල ඉහල දමා ඇත.
