ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.
විදේශ ආයෝජකයින් ඛනිජ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සඳහා අයෝජනය කිරීමට උන්නදුවක් දක්වන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.
සුදුසු ආයෝජකයෙකු තොරා ගැනීම සඳහා අභිලාෂ කැඳවීම නිවේදන නිකුත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වු බවද අමාත්‍යවරයා සදහන් කරයි.