දරාගත නොහැකි මිලට ඖෂධ ගෙන්වයි.!

ඖෂධ වැඩි මිලට අඛණ්ඩව මිලදී ගැනීම සිදුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් සදහන් කරයි.

රුපියල් 7000ක් වන ‘ගැන්සයික්ලෝවියන්’ නැමැති ප්‍රතිවෛරස එන්නත රුපියල් 77000 කටත්, රුපියල් 200ක් වන ‘ලිනොසොලිඩ්’ නැමැති ප්‍රතිජීවකය රුපියල් 2200 කටත් මිලදී ගැනීමේ වෑයමක් ඇති බව සභාපති රවී කුමුදේෂ් සදහන් කරයි.

අසියානු සංවර්ධන අරමුදල හරහා කෙරෙන මෙවැනි ගණුදෙණුව හේතුවෙන් තවදුරටත් රට අනවශ්‍ය ණයකරුවෙක් බවට පත්වන බවද සභාපති රවී කුමුදේෂ් සදහන් කරයි.

මෙවැනි තාක්ෂණික අකටයුතුකම් නැවතත් සිදුවන්නේ එම තීරණ ගන්නා ඇතැම් නිලධාරීන් මෙම ගණුදෙනුවල කොටස්කරුවන් බවද සභාපති රවී කුමුදේෂ් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close