නාමල් නිසා පොහොට්ටුවේ බෙදීම් ඇරඹෙයි.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කිරීම සම්බන්ධව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් කලකිරීමට පත්ව ඇති බව වාර්තා වේ.

පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක ධූරය සඳහා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් යෝජනා කිරීමට සූදානමින් සිටියද හදිසියේම මෙම පත්කිරීම සිදුකිරීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් එලෙස කලකිරීමට පත්ව ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close