පොහොට්ටුවත් තංගල්ලෙන් පිටියට බසී.!

අද (30) පොදුජන පෙරමුණේ රන රැලියක් තංගල්ල නගරයේදී පැවැත්විණි, ඒ හිටලු ජනපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

මෙවර ඔවුන්ගේ තේමාව වී තිබුනේ “සටන අරඹමු හම්බන්තොටින් යන්නයි” රැලිය සදහා මැති ඇමතිවරු රැසක් සහභාගී වූ බව සදහන්.

Loading

 
 
 
Tell me 💬
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close