පොලව යටින් ලංකාවට තෙල් ගේන්න සැරසෙයි.!

අසල්වැසි ඉන්දියාවේ සිට මෙරටට භූගත නල මාර්ගයෙන් ඉන්ධන ප‍්‍රවාහනය සඳහා ඉන්දීය තෙල් සමාගම සාකච්ඡා කරමින් ඇති බව වාර්තා වේ.

මෙරට ත්‍රිකුණාමලයේ තෙල් පිරිපහදුවක් ආරම්භ කර ඒ සඳහා ඉන්ධන ප්‍රවාහනය කිරීම මෙමගින් බලාපොරොත්තු වන බවද වාර්තා වේ.

නෞකාවක් මගින් මෙරටට ඉන්ධන ප්‍රවාහනය කිරීමට වඩා මෙම ක්‍රමය හරහා ත්‍රිකුණාමලයට ඉන්ධන ප්‍රවාහනය ලාභදායී බව සිදුකරන ලද ශක්‍යතා අධ්‍යනයකින් හෙළි වී ඇති බවද වාර්තා වේ.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close