කල්බදු සමාගම් සහ මුල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කරගැනිමේදී වාහනයට අදාල වාරික මුදල් ගෙවා නැතැයි කියමින් මහ මගදී ජනතාව බිය වද්දමින් වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට නීතියෙන් කිසිඳු බලයක් නොමැති බව සී.ඩී.වික්‍රමරත්න චක්‍රලේඛයක් මගීන් සදහන් කර ඇත.
කල්බදු සමාගම් සහ මුල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් එලෙස චක්‍රලේඛයක් නිකුත් කරයි.



