පොලීසිය හදිසි තීරණයක් ගනී.. ආරක්ෂාව දැඩි කරයි.!

අද (31) දින විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

පාස්කු ඉරුදින දේව මෙහෙයන් පැවැත්වෙන සියලු කිතුනු දේවස්ථානවල දේව මෙහෙය අවසන් වී සියලු බැතිමතුන් සිය නිවෙස් වෙත ගමන් කෙරෙන තෙක් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පොලීසිය සදහන් කරයි.

Loading

One thought on “පොලීසිය හදිසි තීරණයක් ගනී.. ආරක්ෂාව දැඩි කරයි.!

  • මේවට මොන පැත්තෙන් හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ 🤣 බෝම්බ ගහපු එවුන් තවමත් නිදැල්ලේ.. උන්ව අල්ලන්නේ නැතිව බොරු සංදර්ශන දානවා..

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement