රටේ වත්මන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න එම ධුරයෙන් අස් වීම සඳහා වන ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිලිගෙන ඇති බවත් ඒ අනුව මාර්තු මස 25 වනදා පොලිස්පති ධුරයෙන් වික්‍රමරත්න විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.