මෙම අවුරුදු සමයේ මත්ද්‍රව්‍ය භාවිතා කර රථ වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් රටපුරා අරඹා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නිහාල් තල්දුව සදහන් කරයි.
එලෙස බීමතින් රිය පදවා අත්අඩංගුංවට ගන්නා රියදුරන්ට රුපියල් 25,000 ක දඩයක් නියම කරන බව පොලිස් අධිකාරී නිහාල් තල්දුව සදහන් කරයි.
මෙම විශේෂ මෙයෙහුම සඳහා රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් විශාල පිරිසක් රට පුරා නගර ආශ්‍රිත යොදවා ඇති බවද පොලිස් අධිකාරී නිහාල් තල්දුව සදහන් කරයි.