යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් සහ අතුරුදහන්වූවන්ගේ සිය ඥාතීන් විසින් යාපනයේ විරෝධතාවක් ආරම්භ කළ අතර එහි තත්ත්වය උණුසුම් වීමත් සමඟ එය විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර ඇත.
මෙම විරෝධතාකරුවන් වන සිසුන් සහ ඥතීන් නල්ලූර් ප්‍රදේශයට යාමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය විසින් එය නැවැත්වීමට මෙම ජල ප්‍රහාර එල්ල කර ඇත.
කෙසේ වෙතත් අද යාපනයේ පැවති රාජ්‍ය තෛපොංගල් උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි ගොස් සිටියේය.