පොලිස් නිල ඇදුමින් තම නිරුවත පෙන්වු කාන්තාවට වැඩ වරදී.!

පොලිස් නිල ඇදුමින් සිටියදීම කාන්තා පොලීස් නිලධාරිනියක් තම නිරුවත් ලැම ප්‍රදේශය සමාජ ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්කර ඇත.

මීගමුව ප‍්‍රදේශයේ පොලිස් කාර්යාලයක සේවය කරන පොලිස් කාන්තාවක් මෙම වැඩ තහනමට ලක්ව ඇති අතර වෙනත් පොලිස් ස්ථානයක සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් මෙය වීඩියෝ කර ඇත.

එම වීඩියෝව සමාජ ජාලවලට මුදා හරින ලද පොලිස් කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බවද සදහන් කරයි.

එම කොස්තාපල්වරයා ඇගේ හිටපු පෙම්වතා බවත් දැන් තමන් සහ ඔහු අතර කිසිදු සම්බන්ධතාවයක් නැති බවද වැඩ තහනමට ලක් වූ පොලිස් කාන්තාව සදහන් කර ඇත.

Loading

RSS