ලංකාවේ පොලී අනුපාත පහළට.!

එරට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබුණු විස්තීර්ණ ණය පහසුකම ඉදිරියේදී ලංකාවේ පොලී අනුපාත පහළ යෑමට ඉවහල් වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙම ණය පහසුකම ලංකාවට නොලැබුණේ නම් රජයට වැඩි පොලියට අරමුදල් සපයාගැනීමට සිදුවන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සදහන් කරයි.

ශ්‍රී ලංකාවේ උද්ධමනය තෙවන හෝ සිව්වන කාර්තුව වන විට තනි අගයකට ළගා කරගැනීමට හැකියාව පවතින බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close