අවුරුද්දට සැපේ ඉන්න.. ඕනෙම දෙයක් හැරෙන තැපෑලෙන් ගෙන්වාගන්න.

නිවේදනයක් නිකුත් කරමින් වත්මන් තැපැල්පති R.P සත්කුමාර මහතා පවසා සිටියේ එලඹෙන දීර්ඝ නිවාඩු කාලය පුරා ශ්‍රී ලංකා තැපැල් කුරියර් සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

සිංහල, දෙමළ නව වසර සහ රාමසාන් උත්සව යෙදෙන දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ දිවයින පුරා තැපැල් භාණ්ඩ බෙදීමේ විශේෂ සේවාවක් ක්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බවත් එතුමා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව අප්‍රේල් මස 12වනදා රජයේ නිවාඩු දිනයක් ලෙස නම්කර තිබුනද එදින දිවයින පුරා බෙදාහැරීම් සිදුකරනා තැපැල්/උප තැපැල් කාර්යාල මගින් – Cash-on-Delivery, විදේශ කුරියර් සේවාව සහ සාමාන්‍ය පාර්සල් බෙදීමේ විශේෂ සේවාවක්

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement