විදුලි කප්පාදුව නවතී.. අඛණ්ඩ විදුලි සැපයුමක්.!

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාග කාලසීමාවේ විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට තීරණය කර ඇත.

එම කාල සිමාවේදී විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලි බල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් සදහන් කරයි.

එළඹෙන ජනවාරි 23 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළදී අඛණ්ඩ විදුලිය සැපයුමක් ලබාදෙනු ඇති බවද සදහන් කරයි.

Loading

guest

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close