Local news (Sinhala)අද විදුලි කප්පාදුවේ වෙනසක්.. නවතම කාලසටහන.! ජනවාරි 20, 2023ජනවාරි 20, 20230 Comments අද (20) දින විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර ඇත. පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත. ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ සිදුකරයි. S H A R E - with your friends - 🔻