අද (03) දින අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් කොළඹ, ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයේ පොලීසිය සහ සිසුන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
අනතුරුව පොලීසිය විසින් එම විරෝධතා කරුවන් විසුරුවා හැරීමට ජල ප්‍රහාර එල්ල කළේය. මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.