රටේ ජනතාව ජනාධිපතිවරණයකට සුදානම් වෙන්න.!

නැවතත් ජනාධිපතිවරණයක් පවත්වන තුරු රටේ කිසිදු මැතිවරණයක් ඉදිරියේදී නොපැවැත්වීමට රජය සූදානම් බව වාර්තා වේ.

ඒ අනුව 2024 මුල ජනාධිපතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් රජයේ ඉහළ පිරිසකට දැනුම් දෙනු ලැබ ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු රැස්වීමේදී හා එක්සත් ජාතික පක්‍ෂ ක්‍රියාකාරීන් සමග පැහැදිලිව සඳහන් කර ඇත්තේ, ආණ්ඩුව එළඹෙන වසරේ මුල් කාලයේ ජනාධිපතිවරණයට සූදානම් වන ලෙසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් දැනට පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට කිසිදු තැනක සඳහන් කර නොමැත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close