ජ්‍යොතිෂ්‍ය අනාවැකි කීම තහනම්.!

මැතිවරණ කොමිසම පවසන්නේ ඉදිරි මහ මැතිවරණයේදී එක් එක් අපේක්ෂකයන්ට වාසිදායක වෙන ලෙස ජ්‍යොතිෂ්‍ය අනාවැකි පළ කිරීමෙන් වළකින ලෙස සියලුම ජ්‍යොතිෂ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසන්නේ මෙලෙස අනාවැකි ප්‍රසිද්ධ කිරීම මැතිවරණ නීතිය අනුව බරපතළ වරදක් බවයි.

එලෙස මැතිවරණ අපේක්ෂකයන්ට වාසිදායක වෙන ලෙස අනාවැකි ප්‍රසිද්ධ කරන පිරිස් වලට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනා බවද මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පුවත්පතකට පිළිතුරු ලබාදෙමින් පවසා තිබුනි.

Loading

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments