විපක්ෂ සමගි ජන බලවේග පක්ෂය මෙවර මැයි දින රැලිය කොළඹ කොටුව ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තීරණය කර ඇත.
ඒ අනුව මෙවර මැයි රැලිය සදහා විශාල පාක්ෂිකයන් පිරිසක් සමග අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට පක්ෂ මැයි දින කමිටුව සැලසුම් කර ඇත.
මේ වනවිටත් සමගි ජන බලවේග ක්‍රියාකාරීන් පක්ෂ සාමාජිකයන් දැනුවත් කරමින් මැයි දිනය වෙනුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකින් ජනතාව කැදවීමට සුදානම් වන බවද වාර්තා වේ.