ඩොලරයේ මිල අදත් ඉහළට.!

අද (10) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 293.72ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 303.38ක් ලෙසද ඉහළ ගොස් ඇත.

මහජන බැංකුවේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 293.21ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 303.14ක්⁣ ලෙස සටහන්ව ඇත.

ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 295.00ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 303.00ක් ලෙස සටහන්ව ඇත.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement