උත්සව සමයේ රන් මිල ඉහළට.!

අද (03) දිනයේ මෙරට රන් මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ තොරතුරු වාර්තා කරයි.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 177,550ක් ලෙසත් කැරට් 24 රන් පවුමක මිල රුපියල් 193,700ක් ලෙස සටහන්ව ඇත.

තවද කැරට් 21 රන් පවුමක මිල රුපියල් 169,500ක් ලෙසත් රන් අවුන්සයක මිල රුපියල් 686,000ක් ලෙස සටහන්ව ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close