දිවයිනේ ප්‍රකට පාසලක නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබයි.!

දිවයිනේ ප්‍රකට පාසලක් වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩි තැබීමක් සිදු කර ඇත.

මෙම වෙඩි තැබීම අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේදී සිදුව ඇති බවත් වෙඩ් වැදීමෙන් තුවල ලැබු නියෝජ්‍ය විදුහල්පතිවරයා රෝහල්ගත කර ඇති බව පොලීසිය සදහන් කරයි.

නියෝජ්‍ය විදුහල්පතිවරයාට සිදුකල වෙඩි තැබීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් තිබෙන බවද පොලීසිය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close