බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක මහතා පැවසූවේ මෙම වසරේ ගතවූ මාස තුන ඇතුළත බන්ධනාගාර වලින් සිරකරුවන් 49 දෙනෙකු පලාගොස් ඇති බවයි.
පළා ගිය පිරිස අත්තඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු මේවන විට සිදුකරමින් ඇතිබවත් ඒ අතරින් දෙදෙනෙකු මේවන විට අත්තඩංගුවට ගෙන ඇතිබවත් කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.