සිරකරුවන් විශාල පිරිසකට ජනාධිපති සමාව.!

හෙට (04) දිනයේ දිවයින පුරා බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 754කට 76 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති සමාව හිමිවීමට නියමිතය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට එම විශේෂ රාජ්‍ය සමාව ප්‍රධානය කර ඇත.

විශේෂ රාජ්‍ය සමාවට සුදුසුකම් ලබන පිරිමි සිරකරුවන් 729ක් සහ කාන්තා සිරකාරියන් 25 ක් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක සඳහන් කරයි.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close