තවදුරටත් ජනාධිපති රනිල් වික්රමසිංහ සමග සාකච්ඡා නොකිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බව නායක ආර්. සම්බන්ධන් සදහන් කරයි.
රටේ උතුරු නැගෙනහිර වාර්ගික ප්රශ්නයට විසදුම් ලබා දීම සදහා මෙම සාකච්ඡා ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ආරම්භ කළ අතර දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වු අතර එහි ප්රතිඵලයක් නැති බව සදහන් කරයි.
කෙසේ වෙතත් අවසන් වරට පැවැති සාකච්ඡාවෙන් පසු දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් තීන්දු කොට ඇත්තේ තවදුරටත් එම සාකච්ඡාවන්ට සහභාගී නොවීමටයි.