මැයි මාසය මේ රටේ දෙමළ ජනතාවට ඉතාමත් සංවේදී මාසයක් බවත් ඔවුන් යුද්ධයෙන් මියගිය සිය ඥාතීන්ව සිහිපත් කරනු ලබන බවත් ඔවුන්ට යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සිහිපත් කිරීමේ සම්පූර්ණ අයිතිය තිබෙන බවද ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ජේයෂ්ඨ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් සදහන් කරයි.
දෙමළ ජනතාවට යුද්ධයෙන් මියගිය සිය ඥාතීන්ව සිහිපත් කිරීම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වැළැක්වූ බවත් එනිසා ඔහුට ධුරයෙන් ඉවත්ව ගෙදර යාමට සිදුවු බවත් වත්මන් ජනාධිපතිවරයාත් දෙමළ ජනතාවට සිහිපත් කිරීම් වැළැක්වීමට කටයුතු කළහොත් ඒ ඉරණමම අත්වනු ඇති බවද නායක ආර්. සම්පන්දන් සදහන් කරයි.
මුල්ලිවයික්කාල් සතිය අනුස්මරණය කරමින් උතුරු නැඟෙනහිර පළාත්වල දෙමළ ජනතාව විසින් පැවැත්වූ සැමරුම් උත්සව වැළැක්වීමට ආරක්ෂක අංශ කටයුතු කිරීම පිළිබඳව ප්රතිචාර දක්වමින් නායක ආර්. සම්පන්දන් මේ බව සදහන් කරයි.
Ane nikan palayan nakiya yanna thopila Koti tharsthawadiyo.ubalatanam samaranna Denne nha..Ranil gedaraeyawapan aka gataluwak nha..thopila wadiya dagalanna hadanna EPA😡
මුං මොක්කුද අප්පා රටකට පෞර්ෂත්වයක් නැති උන් නායකත්වයට පත්වුනාම මේවගේ ඕපපාතිකයෝ බඩ පිනුම් ගහනවා. සෘජු කශේරුකව ශක්තිමත් නැති උනාම හැමතැනටම නැමෙනවා.