සජබයේ මහජන රැලි රාජිතට තහනම්.!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙරට ජනාධිපතිවරයා බවට පත් කිරීම සඳහා සමගි ජන බලවේගය විසින් මතුගමදී ජනහමුවක් සංවිධානය කර ඇත.

මතුගමදී සංවිධානය කරන එම ජන හමුව සඳහා කළුතර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට පැමිණීම තහනම් කර ඇත.

කළුතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග පක්ෂ ආසන සංවිධායකවරුන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම තහනම ‍ප්‍රකාශයට පත් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close