රාජිතගේ දෙබිඩි ප්‍රතිපත්තිය.. මහලේකම් මුණටම කියයි.!

නැවතත් රාජපක්ෂලා සමග එක් වීමට රාජිත සේනාරත්න යෝජනා කරන්නේ නම් එම දෙබිඩි ප්‍රතිපත්තිය කුමක්දැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කරයි.

විපක්ෂ සමගි ජන බලවේගයේ කිසිම මන්ත්‍රීවරයෙකුට වත්මන් ආණ්ඩුවට එක් වීමට අවසරයක් ලබාදී නැති බවද මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සදහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී රංජිත් මද්දුම බණ්ඩාර මේ බව සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close