රඹුක්කන සිද්ධියට අවුරුද්දයි.. මානව හිමිකම් කොමිසම වාර්තාව භාරදෙයි.!

පසුගිය 2022 අප්‍රේල් මස 19 වන දින කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කනදී සිදුවූ මහජන උද්ඝෝෂණයක් අතරතුර පොලිසිය විසින් සිදුකරන ලද වෙඩිතැබීමකදී පුද්ගලයෙකු මිය ගියේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම වෙඩි තැබීම සම්බන්ධයෙන් සිදුරකනු ලැබූ පරීක්ෂණයේ අවසන් නිර්දේශය ඊයේ (18) දින පොලිස්පතිවරයා වෙත යොමුකර ඇත.

මෙම පරීක්ෂණය බහු විධ ප්‍රවේශයකින් යුත් විශේෂඥයින් කණ්ඩායමකගේ දායකත්වය ලබාගනිමින් සිදුකළ බව මානව හිමිකම් කොමිෂන් සභාව තවදුරටත් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close