Local news (Sinhala)අපරාධ රැසකට සම්බන්ධ”රාමේ සුද්දා” අත්අඩංගුවට.! ජනවාරි 22, 2023ජනවාරි 22, 20230 Comments අපරාධ නායක හරක් කටාගෙ ප්රධානතම ගෝලයෙකු වන සම්පත් හේමන්ත රාමනායක හෙවත් ‘රාමේ සුද්දා’ හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බලකාය, හේනේගම, අකුරැස්ස ප්රදේශයේ කල විශේෂ වැටලීමකදී ‘රාමේ සුද්දා’ අත්අඩංගුවට ගෙන ඇත. S H A R E - with your friends - 🔻