රෑට හොරෙන්ම සජිත් ජනපතිට කතා කරනවා.!

සජිත් ප්‍රේමදාස උදේට ජනාධිපතිට විරුද්ධව “පොර ටෝක්” දී රෑට හොරෙන් ජනාධිපතිට කතා කරන බවද මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සදහන් කරයි.

විපක්ෂ නායක ධුරය රැක දෙන්නැයි ඉල්ලමින් සජිත් ප්‍රේමදාස හඬා වැටෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සදහන් කරයි.

දැන් සජිත් ප්‍රේමදාසගේ බලාපොරොත්තුව මේ අවුරුදු දෙකේ විපක්ෂ නායක කම රැකගෙන සිට ඉන් පසුව යාලට ගොස් අලි බලමින් විවේක සුවයෙන් සිටීම බවද පාලිත රංගේ බණ්ඩාර සදහන් කරයි.

සමගි ජන බලවේගයේ දැනුම් තේරුම් තිබෙන අය ගතින් සජිත් ප්‍රේමදාස සමග සිටියත් සිතින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ සමඟ බවද පාලිත රංගේ බණ්ඩාර සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close