අනුරගේ විවාද අභියෝගය සජිත් බාරගෙන නෑ.. මම සූදානම් විවාදයට.!

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස විසින් ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක කළ විවාද අභියෝගය පිළිගත යුතුව තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

සජිත් ප්‍රේමදාස විසින් අනුර කුමාර දිසානායක නියම කළ අභියෝගය පිළිගෙන නැති බවත් ඔහු එය පිළිගෙන විවාදයට මුහුණ දිය යුතුව තිබූ බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

එහෙත් තමන් ඕනෑම කෙනකු සමග විවාද කිරීමට සූදානම් බවත් තමන් පාර්ලිමේන්තුවේ නිතර සිටින බවත් ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවට පැමිණ තමන් සමඟ වාද කළ හැකි බවද ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කරයි.

Loading

9 thoughts on “අනුරගේ විවාද අභියෝගය සජිත් බාරගෙන නෑ.. මම සූදානම් විවාදයට.!

  • තමන්ගේ කතාව පවත්වලා හීං සීරුවේ නැගිටලා මාරුවෙන එකෙක් එක්ක මොන විවාදද බං. 🤣

  • එයාගේ කතාව කියලා අනිත් කෙනාගේ ප්‍රශ්නයට උත්තර දෙන්නේ නැතුව මාරු වෙනවා අපි දැකල තියෙනවා, පොඩි උන් වගේ 😂

    • ටිරන් -

      මොන්ටිසෝරි ප්‍රස්න වලට උත්තර දෙන්න ජනාධිපති තුමා අදබාලයෙක් නොවන බව පුතානෝ දැනගන්න ඔනේ

  • Mali daniel -

    ඔහු දන්නවා අහන මෝඩ ප්‍රශ්නයි චුන් කතයි මොනාද කියලා, ඒකයි බොරු දේවල් වලට කාලේ නාස්ති නොකර කියන්න තියෙන දේ කියලා යන්නේ, ඒක කොහොමද මාරු වීමක් වෙන්නේ, රටට අවස්‍ය වෙලේ මාරු උන අය එදා ඒ අබියෝගය බාර ගත් කෙනාට අද මාරුවෙනවා කියද්දී හිනා යනවා

    • හ්හ්හ් -

      හයියෝ මෙහෙමත් මෝඩ මිනිස්සු. රනිල්ට කඩේ යන්න තරං කොන්ද පන නැද්ද බං

  • ජනක -

    පොන්සියොත් එක්ක මොන විවාදද පොනිල්. ඔන්න ඔහෙ පාඩුවේ හිටහං 🤣🤣🤣🤣

  • ප්‍රගීත් -

    වස්සෙක් මදිවට හොරෙකුත් තප්පුලනවා….🤣

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement