රනිල් – බැසිල් හමුවෙයි.. පළමුව ජනාධිපතිවරණය.!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසී ඉදිරි මැතිවරණය හා ඒ සම්බන්ධ සැලසුම් ගැන සාකච්ඡා කර ඇත.

එම සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළමුව ජනාධිපතිවරණය පවත්වන බවත් තමා සන්ධානයේ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බවද සදහන් කර ඇත.

කෙසේ වෙතත් පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවක් ගෙන නැති බව බැසිල් රාජපක්ෂ විසින් සදහන් කර ඇත.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close