ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිල ෆේස්බුක් ගිණුම මාස ගණනාවකින් යාවත්කාලීන කර නැති අතර නිල ෆේස්බුක් ගිණුම පසුගිය වසරේ ජූලි මස 21 වැනිදායින් පසු කිසිම සටහනක් පල කර නැත.
එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිල ට්විටර් ගිණුම හා ජනාධිපති මාධ්‍ය ඒකකය ගිණුම් යාවත්කාලීන කරමින් ඇත.